හිටපු යුද හමුදාපතිවරුන් 10 දෙනකු එකට සිටින අතිවිශේෂ දුර්ලභ ඡායාරූපයක් හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ෆේස්බුක් පිටුවේ පසුගියදා පළ කොට තිබිණ.
කෙසේවෙතත් මෙම හිටපු හමුදාපතිවරුන් හමුවූයේ කුමකටද, කොතැනකද යන්න පිළිබද කිසිදු තොරතුරක් එහි සදහන් වී තිබුණේ නැත.
මේක ඓතිහාසික චායාරූපයක්.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපතිවරුන් 10 දෙනෙක් එක්ව ගත් එකම චායාරූපයරී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපතිවරුන් 10 දෙනෙක් එක්ව ගත් එකම චායාරූපය.