Wed. Dec 4th, 2024

සරල අගමැතිනි තනිවම සුපර් මාකට් යයි..!

අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සුපිරි වෙළඳ සැලකට ගොස් භාණ්ඩ ලබාගන්නා ආකාරය දැක්වෙන පින්තූරයක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

ඒ සඳහා ඇය සමඟ පිරිවරාගත් ආරක්ෂකයෙක් එක්ව නැති අය අතර රාක්ක ගානේ ගොස් තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ තෝරා ගනු පින්තූරයේ දැක්වේ.

උපුටා ගැනීම : ලංකා සී නිව්ස්

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *