බස් එක මග නතර කරපු නිසා ළමයි ට්‍රැක්ටරේට නැගලා තියෙන්නේ – ට්‍රැක්ටරේ පෙරලුනු කාර්තිව් අනතුර
අම්පාර, කාර්තිව් ප්‍රදේශයේ මාවඩිපිල්ලේ ප්‍රදේශයේදී ළමුන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් පෙරලීමෙන් ඊයේ (26) සිදුවූ අනතුරෙන් මියගිය ළමුන් දෙදෙනෙකුගේ…
අම්පාර, කාර්තිව් ප්‍රදේශයේ මාවඩිපිල්ලේ ප්‍රදේශයේදී ළමුන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් පෙරලීමෙන් ඊයේ (26) සිදුවූ අනතුරෙන් මියගිය ළමුන් දෙදෙනෙකුගේ…
එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු…
වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන…
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා පවතින නීති රාමුවෙන් බැහැරව රජයේ වාහන ලබා දුනහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. අද (27)…
දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබේ. ඒ අනුව අද (27)…
වව්නියාව දිස්ත්රීක්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් වව්නියාවේ වැව් 125 ක් පමණ මේ වන විට වාන් දමද්දි වැව් 3…
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 27 වැනි දින ත්රිකුණාමලයට කිලෝමීටර් 120 ක්…
කැලණි ගඟෙහි පෝෂක ප්‍රදේශ වලට ගතවූ පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය 48 තුල…
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා රැසක් පිටාර ගලමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කැලනි ගඟ ,නිල්වලා…