• Sat. Jan 28th, 2023

Entertainment

  • Home
  • ගජමෑන් 3D – ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටයඅද සිට රිදී තිරයේ..!

ගජමෑන් 3D – ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටයඅද සිට රිදී තිරයේ..!

මෙරට ජනප්‍රිය පුවත් පත් කාටූන් චරිතයක් වූ ගජමෑන් ඇසුරෙන් නිර්මාණය කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය අද (20) සිට ප්‍රේක්ෂකයාට දැකගැනීමට අවස්ථාව උදාවෙයි. චානක පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මෙම සුවිශේෂී…

වෙනස්ම විදිහක අමුතු, ගමක කතාවක් – චන්දෝලි

තම වෘත්තිය ගැන කලකිරී කොළඹ අතහැර වනගත ගමකට යන වෛද්‍යවරයෙකු සහ ගැම්යන් විසින් මූසල අවාසනාවන්තියන් ලෙස සලකා බැහැර කෙරෙන ස්ත්‍රී කණ්ඩායමක් සහ ආරණ්‍යගතව වෙසෙන භික්ෂූන් වහන්සේ පිරිසක් අතර “චන්දෝලි” කතාව…

බුකිය කැළඹූ ‘‘පංජාර විජ්ජූ‘‘ වීඩියෝව පිටුපස සැඟවුනු කතාව මෙන්න…! (VIDEOS)

කාලයෙන් කාලයට සමාජ ජාලා හරහා එක එක විදියෙ සිදුවීම් කරලියට එනවා. ඒ වගේ තවත් සිදුවීමක  වීඩියෝවක් මේ වෙද්දි සමාජ ජාලා වල බහුලව කතාබහට ලක්වෙමින් තියෙනවා. ඒ මලයාලම් නිලියක් වන ගයත්‍රී…

සමනල් නාට්‍යය පරදවා ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බව පෙන්විමින්, කූඹියෝ සහ ජෙහාන් සම්මානයට..!

ටෙලි නිර්මාණ ශිල්පීන්ගේ කුසලතා ඇගයෙන 14 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. ටෙලි නාට්‍ය සහ රූපවාහිනී මාධ්‍යයට අදාළ සියලූ ක්ෂේත්‍ර ඇගයීමට ලක්කර මෙවර…

“කූඹියෝ” කතාවේ අවසන් කොටස සුජීව ප්‍රසන්නආරච්චි ලිව්වනම් මෙහෙමයි..!

මල්දෙනිය දීපු කෝපි පාට බෑග් එක පුරාම පුරවල තිබුනෙ සල්ලි… පන්දාහෙ නෝට්ටු සීරුවට මිටි හදල චූටි රබර් පටි වලින් හිර කරල.. හිරුණිගෙයි මගෙයි කතාවත් මේ සල්ලි වගේමයි නේද.. හරිම වටිනව.…

“කූඹියෝ 2” – පටන්ගන්න පුළුවන් විදි රැසක් මෙන්න…!

කූඹියෝ 1 ඉවරවුන තැනින්ම…….. (මේකට මමත් එකඟ නෑ.. පැහැදිලිවම කූඹියෝ 2 පටන්ගන්නේ ඔය ගොඩක් TV Series වල වගේ වෙනම කතාවකින් කියන එකයි මගෙත් අදහස) “සර්.. ඕක ආන්සර් කරන්න ඕනම කෝල්…

සියල්ල පසුකරමින් “කූඹියෝ” පළමු තැනට..!

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වෙච්ච කූඹියෝ ටෙලි නාට්‍යය මාර්තු 17 වනදා නිමා වුණා. අපට තේරෙන භාෂාවෙන් කිව්වොත් “ගේම් කාරයකු” වටා ගෙතෙන මෙම කතාව විශේෂයෙන් තරුණ ප්‍රජාව අතරේ විශාල උනන්දුවක් ඇති කරලා…

දියණියගේ ප්‍රේම සම්බන්ධතාවය නිසා ශාරුක් ඛාන් කනස්සල්ලෙන්…! (PHOTO)

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ දියණිය වන සුහානා ඛාන් කියන්නෙ සමාජ ජාලා වල නිරන්තරයෙන්ම කතාබහ වෙන චරිතයක්. සුහානා දවසේ වැඩි කාලයක් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන නිසා මේ තත්වය ඇති වෙලා තියෙනවා…

කූඹියෝ හි “මල්දෙණියට” Office එකෙන් ලැබුන අමතක නොවන Birthday සප්‍රයිස් එක. (Photo)

මේ දිනවල අතිශ්‍ය ජනප්‍රියත්වයට පත් වී තිබෙන කූඹියෝ කතාමාලාවේ අවසන් වීමට ඇත්තේ තවත් එක් කොටසක් පමණි. සියල්ල කුතුහලයෙන් බලන කූඹියෝ කතාවේ පසුගිය කොටස් කිහිපයෙන් හැමෝගේම හිත ගත්ත ඩඩ්ලි මල්දෙණිය හෙවත්…

මට ඉස්කෝලෙ යන කාලෙ කිව්වේ “ගැට බෙරේ” කියලා – ගයාත්‍රී ඩයස්

පසුගිය සතිඅන්ත පුවත්පතක ‘ගැටිස්‌සිකාලේ‘ නමැති විශේෂාංගයකට එක්වූ ප්‍රකට රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් සිය අතීත කාලය මෙනෙහි කරමින් මෙසේ අදහස් දක්වා තිබේ. ‘ඒ කාලේ මම හරි දඟයි. මොකක්‌ හරි හිතුවක්‌කාරකමක්‌ දඟ…

“වස‍රේ ජනප්‍රියම ගායකයා” සම්මානය චාමර වීරසිංහ දිනාගනී..!

2017 සඳහා වූ ස්ලීම් නෙල්සන් ජනතා සම්මාන උළෙල වස‍රේ ජනප්‍රියම ගායකයා ලෙස සාමානයෙන් පිදුම් ලබන්නට අප කාගේත් සිත් දිනාගත් චාමර වීරසිංහට හැකිවුනා. ඔහු කෙතරම් නිහතමානි චරිතයක්ද යන බව අපි හැමෝම දන්නවා.…

නිළි සනී ලි‍යෝන් මවක් වෙයි – “නිවුන් පුතුන් දෙදෙනෙක් උපත ලබයි”

බොලිවුඩ් රංගන ශිල්පිණි සනී ලියෝන් මවු වරම් හිමිකර ගෙන තිබෙනවා. මෙතෙක් කල් සනි ලියෝන් මවු වරම් හිමි නොවූ අතර සනී ලියෝන්  සහ ඇගේ සැමියා ඩැනියෙල් වෙබර් ඔවුන්ගේ පළමු දරුවා දරුකමට ලබාගත්තේ පහුගිය…

ශ්‍රී දේවිගේ දේපළ වල වටිනාකම රුපියල් කෝටි හාරසීයක්..!

හදිසියේ දියේ ගිලීමෙන් පසුගියදා ඩුබායිහිදී මරණයට පත්වූ ඉන්දිය සිනමාවේ සුරූපී නිළි ශ්‍රී දේවිගේ දේපළ වටිනාකම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඇයගේ සම්පූර්ණ දේපළ වටිනා කම ඉන්දිය රුපියල් කෝටි 200ක් (ශ්‍රී ලංකා…

ජෝති – විජේ හෝටලයේ රසබර කතාව – කලා රසිකයකුගේ අප්‍රමාණ සෙනෙහසින් බිහි වූ හෝටලයක්.

දශක ගණනාවක් තිස්සේ සුවහසක් රසික රසිකාවියන්ගේ ආදරයට පාත්‍ර වී සිටි ජෝතිමත් ගායක එච්.ආර්. ජෝතිපාල හා සිය නිසඟ රංගන ප්‍රතිභාවෙන් රිදී තිරය දික්විජය කළ යෞවනයේ සිහින කුමාරයා ලෙස එදා සැලකූ ජනප්‍රිය…