• Tue. Feb 7th, 2023

Environment

  • Home
  • වනජීවී විශේෂඥයෝ මවිත කරවමින් අලියෙකු කටින් දුම් පිට කරපු හැටි..! (VIDEO)

වනජීවී විශේෂඥයෝ මවිත කරවමින් අලියෙකු කටින් දුම් පිට කරපු හැටි..! (VIDEO)

වන අලියෙකුගේ මුවින් දුමක් වැනි දෙයක් පිටවන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් දැකීමෙන් කුතූහලයට පත්ව සිටින ලොව පුරා වනජීවී විශේෂඥයෝ ඒ පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු කරමින් සිටිති. තත්පර හතළිස් අටක වීඩියෝ…

ඔස්ටේ‍්‍රලියාවේ තල්මසුන් 100ක් මරුට…! (VIDEO)

තල්මසුන් 150 ක් පමණ ඔස්ටේ‍්‍රලියාවේ හැම්ලින් මුහුදු තීරය වෙත ගොඩ ගසා තිබෙනවා. ඉන් තල්මසුන් 100 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ධීවරයින් පිරිසක් විසින් මෙම තල්මසුන් පිරිස…

මුතුරාජවෙල පරිසර විනාශයට හේතුවන සියලු ක්‍රියාකාරකම්, ජනපති නියමයෙන් තහනම්..!

මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ සිදුකෙරෙන ඉදිකිරීම්, ගොඩකිරීම් ඇතුළුපරිසර විනාශයට හේතුවන සියලූ කි‍්‍රයාකාරකම් වහාම තහනම් කිරීමට ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දී ඇත. එහි යම් ඉඩම් කොටස් ගොඩකිරීම සඳහා යම් රාජ්‍ය ආයතනයක්…

“ඇසළට මරණ සහතිකය ලබා දෙන” ලංකාවේ ජඩ මාධ්‍ය භාවිතය.

ලංකාවේ ජඩ මාධ්‍ය භාවිතය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ මිත්‍රවරුණි .. ඒ සිස්ටම් එකම වගකීමෙන් තොර, ජඩ මාධ්‍ය කලාවක්. තමන්ගෙ නිව්ස් එකක් hit කරගන්න ඕනෑම පහත් මාතෘකාවක් ඒ වෙනුවෙන් අලවන්න…

පිංපඩි ගන්න නිලධාරීන් බුදි – හොරොව්පොතාන අලි රැඳවුමේ දැවැන්තයා ඇලෙක්සැන්ඩර් මියයයි..!

වසර කිහිපයකට පෙර තණමල්විල , හම්බෙගමුව ප්‍රදේශයේ දී වූ ප්‍රචණ්ඩකාරී හැසිරීම් නිසා “නියපොත්තා ” ලෙසින් ප්‍රසිද්ධ වූ මෙම දැවැන්තයා හොරොව්පතාන අලි රැඳවුමට නිදහස් කරනු ලැබූ අතර අලි ගාලේ අධි වෝල්ටීයතාවයෙන්…

ලොව අවසන් උතුරු දිග සුදු රයිනෝ ” සුඩාන් ” වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න..!

මහපොළොව මත ජීවත්වන ලොව අවසන් උතුරුදිග සුදු රයිනෝ පිරිමි සත්වයා වන ” සුඩාන් ” අප්‍රිකානු මහාද්වීපයේ , සුඩානයේ ඕල් පෙජෙටා සංරක්ෂණ මධ්‍යස්ථානයේ සන්නද්ධ රැකවල් මැද ජීවත්වෙන අතර , පර්‍යේෂකයන් විසින්…

තම ජීවිතය පරදුවට තබා ච්ම්පන්සියෙකු බේරා ගත් ගුවන් නියමුවා . (VIDEO)

කොංගෝවේ වනාන්තරවල සිටින වඳුරන් විශාල ලෙස දඩයක්‌කරුවන්ට ගොදුරුවන බවට එරට මාධ්‍ය වාර්තා කර තිබුණු අතර මේ පිළිබඳව සොයා බැලීමට ගිය ඇන්තනි කෙයාරේ නමැති ගුවන් නියමුවෙකු පසුගියදා අපූරු අත්දැකීමකට මුහුණ දී…

කැ‍ලේ සතුන් වනසන හක්කපටස් මරුවෝ..!

වයඹ වනජීවි කලාපයෙන් පසුගිය මාස කීපය තුළදී දිගින් දිගටම අසන්නට ලැබුණේ අලි ඇතුන් ඝාතනය කිරීමේ සිද්ධීන්ය. මේ අතරින් ගල්ගමුවේ දළ පූට්ටුවා, විල්පත්තුව කලාපයේ විසූ කල්ලාරු ඇතා ප්‍රධාන වේ. නමුත්, අනෙක්…

නාවික හමුදාව කඩොලාන පැල ලක්ෂයක් රෝපණය කිරීමේ කඩයිම පසු කරයි..!

ශ්‍රී ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සදහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, කඩොලාන පරිසර පද්ධති ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ මේ වන විට ‍කඩොලාන පැල…

උඩවත්ත කැළේත් ප‍්‍රසිද්ධ හෝටලයකට – විකුණාගෙන කන්න යයි.

වන සංරක්‍ෂණ ආඥා පනතේ සඳහන් නොවන ආකාරයේ ඉඩම් හුවමාරු ක‍්‍රමයක් මඟින් මහනුවර නගර මධ්‍යයේ පිහිටි උඩවත්ත රක්‍ෂිත වනාන්තරයේ කොටසක් ප‍්‍රසිද්ධ හෝටලයකට පවරා දීමට මේ වනවිටත් පිඹුරු පත් සකස් කරමින් සිටින…

රිෂාගේ මවුලවි, කල්ලාරු ඇතා මැරුවේ නැතිලු – වනජීවීයෙන් අලුත් කථාවක්..!

විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළදී වෙඩිතබා මරා දැමූබවට සැකකෙරුණු කල්ලාරු නම් ඇතාගේ මරණයට හේතුව ස්වාභාවික හේතුවක් යැයි වනජීවි දෙපාර්තමේන්තුවේ වනජීවි සංරක්ෂණ සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය තාරක ප‍්‍රසාද් මහතා ස්ථානීය පරීක්ෂණයෙන්…

වැව් 100ක් , අලි 300 ක් සමග මියයන ගල්ගමුව.

” අලින් තිහක පමණ පිරිසකි. ගැහැණු සතුන් හා සිඟිති පැටවුන් සහිත මෙම පිරිස පිටුපස දෙකණින් මද වෑහෙන අලින් දැවැන්ත අලින් දෙදෙනෙකි.. එකිනෙකාට දුරස්ව දුහුවිලි නාමින් රංචුවේ අලි කෙල්ලන්ට බැලුම් හෙලනා…

“හලෝ” කියන ඔර්කා තල්මසා ළඟදීම කියාවි “මාව නිදහස් කරන්න” කියලා..! (VIDEO)

ප්‍රංශයේ ජල ජීවී මධ්‍යස්ථානයක රඳවා සිටින අතරවාරයේ මිනිස් කටහඬ අනුකරණය කිරීමට හුරු වූ භයානක ඔර්කා තල්මසා ළඟදීම “මාව නිදහස් කරන” මෙන් ඉල්ලා සිටිනු ඇති බව සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීහු පවසති. ‘විකී’…

අලි, ඇතුන් සුරකින්න ආදිවාසී නායකයා ඇත්දළ, සුර, මුදු අලිහක්‌ක විකිණීම තහනම් කරයි..!

අලි මරලා ඇත් දළ සුර මුදු හදනවා කියලා පහුගිය කාලේ ආදිවාසීන්ට චෝදනාවක්‌ ආවා. අපේ රැහේ අය සුර, මුදු, ආදී දේවල් විකුණන හින්දානේ ඔය චෝදනාව අපිට එන්නේ. ඒ හින්දා මම අපේ…