• Tue. Feb 7th, 2023

Opinion

  • Home
  • “මෛත්‍රී – රනිල් ” මෙතැනින් කෙතැනටද..? – සුනන්ද දේශප්‍රිය

“මෛත්‍රී – රනිල් ” මෙතැනින් කෙතැනටද..? – සුනන්ද දේශප්‍රිය

සමාජ දේශපාලන වශයෙන් චලනය වන දෙදෙරා යෑම් මැද ජනයා ඉක්මනින් වසර ගණනාවක නොලද දේශපාලන අවබෝධයක් ලබති. එවැනි තත්වයකදී ලබන අත්දැකීම්, අසන දකින තොරතුරු හරහා එම ජනයාගේ අදහස් උදහස් කැපී-කෙටී නව…

නංගි යන වචනය “බඩුව” බවට පත් වූයේ කාගේ වරදින්ද..?

අද වන විට ශ්‍රී ලංකාව පුරා කාම රැල්ලක් මතු වී ඇත. කාන්තා නිදහස කියාගන්නා වල්බූරු එළදෙන්නුන් විසින් සිය කුණු ඕජස් පිරුණු පංචස්කන්ධය වැඩි කොටසක් විවෘත කැගනිමින් පහත් ලිංගික තෘප්තියක්ලබති. අම්මලා…

පෙබරවාරී 10 වෙනිදා අපි වඩාත් කල්පනාකාරී වෙමු.

මෙවර පළාත් පාලන මැතිවරණය වඩාත් වෙනස් ආකාරයකින් තම ඡන්දය භාවිතා කිරීමට ඔබට ලැබී ඇති අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. කොට්ඨාශ ක්‍රමයට මැතිවරණය පැවැත්වීම තුලින් තමන් ජීවත්වන කොට්ඨාශයට මන්ත්‍රීවරයෙක් තෝරාගැනීමේ අවස්ථාව ඡන්දදායකයෙක්…

මුළු ලෝකෙටම යුදෙව්වන් ඉන්නෙ 0.2%යි. – නොබෙල් තෑගි වලින් 22% අයිතියි

මුළු අරාබිකරයේම ඉන්න මුස්ලිම්වරුන්ට රිදෙන්න ගහපු පුංචිම පුංචි රටක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේක තමයි මැදපෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන රට. ලංකාවෙන් ⅓ විතර තමයි වෙන්නෙ. සිවිල් වැසියො විදිහට…

ජෙරුසලම් යෝජනාවට එරෙහි වුවත් යුද්ධයේදී ශ්‍රී ලංකාවට උදව් කළේ ඊශ්‍රායලයයි..!

ශ්‍රී ලංකාව ජෙරුසලම් යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කළත් කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව යුද වැදීම සඳහා ප්‍රහාරක යානා සහ වෙනත් උපාංග ලබාදුන්නේ ඊශ්‍රායලය යෑයි ඉහළ පෙළේ ආරක්‌ෂක ආරංචි මාර්ග පැවසීය. ඊශ්‍රායලය ශ්‍රී…

බැරැක් ඔබාමාගේ පෙම්කතාව – Southside with You

ඇමෙරිකානු සිනමා නිර්මාණ අතරේ, අමෙරිකානු ජනාධිපතිවරුන් පිළිබඳවද චිත්‍රපට රැසක් නිර්මාණය වී ඇත. මෙම ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය ගෙන ඇත්තේ චිත්‍රපට 30 කට අධික ගණනකට පාදක වූ ඒබ්‍රහම් ලින්කන් චරිතය වන අතර,…

විග්නේශ්වරන්ට රාමාගෙන් ලියුමක්.

විග්නේෂ්වරන් මහතා වෙත,   එදා විජය රජු ලංකාවට ගොඩ බැසීමේ සිට විවිධ ආක්‍රමණිකයන්ගේ ගහනයට පත් වූ ලංකාව සිංහල ,දෙමළ,මුස්ලිම් ,බර්ගර් යන ජන කොට්ඨාස ජීවත් වන්නාවු රාජය්‍ය කි.මේ දිවයිනේ ජීවත් වන්නේ…

බලය උදෙසා ජනතාව සමඟ ක්‍රීඩා කිරීම

දේශපාලන පක්ෂයක සංවත්සරය ඉහළින් පැවැත්වීම ඔස්සේ අපේක්ෂා කරන්නේ පක්ෂයේ අභිවෘද්ධිය ද? පක්ෂයේ බලය විදහා පෑම ද? පක්ෂ සංවත්සරය ජනතා අභිලාෂයන් මුදුන් පත් කිරීමට අදාළ න්‍යාය පත්‍රයක් ඔස්සේ පැවැත්වෙන්නේ ද? බැලූ…

සේනක බිබිලේව මරා දැමූ බහුජාතික සමාගම්වල වත්මන් අතකොලු..!

සේනක බිබිලේ, සමහර විට ඔබ මේ නම අහලත් ඇති, නමුත් ඒ නම අයිති සුන්දර මිනිසා මොන වගේ කෙනෙක්ද කියලා ඔබ නොදන්නවා ඇති. වලව්කාර පැලන්තියකින් පැවත ආවත් මහ පොලවේ පය ගහලා…

GMOA දොස්තර (මහත්?)වරුන්ගේ "හෙනම" දරුවෝ

මේ පෝස්ටර මා දැක්කේ රාගම රෝහල අසල තාප්පයක අලවා තිබියදීය. දැක්ක විගසම මට කියවුණේ තූ නොදකින් කියාය. මට මතක් වුණේ හිපොක්‍රටීස්ගේ මූණය. උන්දෑ මළේ වෙලාවටය. හිටියා නම් මේවා දැකලා වහ…

බිනර පුර පසළොස්වක පොහොය අදයි..!

වස්සාන සමයෙහි එළඹෙන පෝය දිනයන් අතුරෙන් බිනර පෝය ද ශාසනික අංශයෙන් හා සාහිත්‍යය අතින් ද වැදගත් පෝය දිනයෙකි. අවුරුද්දේ එළඹෙන වැසි සාරමාසය ද වැදගත් පෝය දිනයෙකි. අවුරුද්දේ එළඹෙන වැසි සාරමාසය…

දෙකයි පනහේ දොස්තරලාගේ ඉස්කෝලේ බොරුව

වෛද්‍යවරුන්ගේ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ලබා දී නැති ය කියන එක ඇත්තක් නො වේ. කිසියම් හේතුවක් නිසා පාසලක් නො ලැබුණු ඕනෑ ම දරුවකුට දරුවා පදිංචි කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හමු…

සිය දිවි නසා ගැනීමට ප්‍රධාන හේතුව ජානමය තත්ත්වයන්.

සිය දිවි නසා ගැනීමට බලපාන ප්‍රධාන හේතුන් වන්නේ පරම්පරාවෙන් පැවත එන ජානමය තත්ත්වයන් සහ මානසික ආතතීන් බව විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ.ග‍මගේ මහතා පැවසීය. සැප්තැම්බර් 10 වනදාට ‍යෙදී තිබූ සිය දිවි නසා…

රැප් කියන්නේ අම්මට හු*න එකද..?

සිංහල කුණුහරුප ටිකක් කිසිම ගැලපීමක් නැතිව සිංහල වචන ටිකක් කියන අතරතුර ප්‍රසිද්ධියේ කීම “සිංහල රැප්”  යැයි හඳුන්වන පිරිසක් සිටි. සිංහල වචන එකිනෙක ගැලපෙන අයුරින් අමුණා හිතට වදින්න වේගයෙන් ඒ වචන…