“ඕක් ගාලා දැම්මා වමනේ, මැතිනිගේ ඔඩොක්කුවට – ජනපති අතීතය මතක් කරයි
‘බලය දන් දී මම අසීමිත සතුටක් ලබනවා. එහෙම කරන්න පුළුවන් මුනිවරයෙකුට පමණයි’ යනුවෙන් සිදුකළ මහාචාර්ය ගංගානාත් දිසානායකයන්ගේ හඳුන්වාදීමත් සමග උපුල් ශාන්න සන්නස්ගලයන්ගේ ‘සන්න අරගලය’ පොත් එළිදැක්ම වෙනුවෙන් සිය දේශනය පවත්වන්නට…
හිටපු ජනපති පුතා සමග ඩීල් දාන ඇමති. (Special Report)
පසුගිය අතුරු අයවැය මඟින් බදු අය කිරීමට කෙරුණු එක් යෝජනාවක් වන්නේ සැටලයිට් තාක්ෂණය යොදාගෙන ලංකාව තුළ සේවා සපයන ආයතන වලින් රුපියල් බිලියනයක බදු මුදලක් අයකර ගැනීමයි. එහෙත් පසුගිය මාර්තු 31…
වකුගඩු රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට විධිමත් වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි – ජනපති
වසර ගණනාවක් පුරාම මෙරට ප්‍රධාන ගැටළුවක්ව පවතින වකුගඩු රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා පුළුල් ප්රචාරක වැඩපිළිවෙලක අවශ්‍යතාවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා.ජනාධිපති ලේකම් කාර්යාලයේ වගුකඩු රෝග නිවාරණ අධීක්ෂණ…
ශිරන්තිගේ ගිණුම් ගැන විමර්ශන යලි ඇරඹේ..!
හිටපු ජනාධිපති ආර්යාව විසින් මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ පවත්වාගෙන ගිය ‘සිරිලිය සවිය‘ ගිණුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීමට සිහි කැඳවීම් ලිපියක් යැවීමට ඉදිරි දිනවල…
අධිකරණය දැන් නම් ස්වාධීනයි – ගෝඨා කෙලින්ම කියයි.
යහපාලනය යටතේ මෙරට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂාවී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගෙන තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කොට තිබෙනවා. “මම කිසිදිනක…