• Sat. Jan 28th, 2023

වකුගඩු රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට විධිමත් වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි – ජනපති

වසර ගණනාවක් පුරාම මෙරට ප්‍රධාන ගැටළුවක්ව පවතින වකුගඩු රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා පුළුල් ප‍්‍රචාරක වැඩපිළිවෙලක අවශ්‍යතාවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා.ජනාධිපති ලේකම් කාර්යාලයේ වගුකඩු රෝග නිවාරණ අධීක්ෂණ…

බලවත් පුද්ගලයින් ජීවත් වන්නේ යුද්ධය හරහා ජිවීත වෙළඳාම් කොටගෙනයි.

ලොව බොහෝ බලවත් පුද්ගලයින් ජිවත් වන්නේ යුද්ධය හරහා බැවින් ඔවුනට සාමය අවශ්‍ය නොවන බව ශූද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කොට තිබෙනවා. රෝමනගරයේ පාසලක පැවැති උත්සවයකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ…

ඉදිරි එංගලන්ත සංචාරය දක්වා කණ්ඩායමේ සුක්කානම මැතිව්ස්ට භාරදෙයි.

ඉදිරි එංගලන්ත තරග සංචාරය දක්වා ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ නායකත්වයට යළිත් වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබෙනවා.කි‍්‍රකට් තේරීම් කමිටුවේ තීරණයකට අනුව එම පත්කිරීම සිදුකළ බව ශ්‍රී ලංකා…

බුරුන්ඩි ජනපති යලි සිය රටට.

  බුරුන්ඩි රාජ්‍යය පෙරලීමට කළ කුමන්ත‍්‍රණයෙන් දිනකට පසුව එරට ජනාධිපති පියරේ න්කුරුන්සිසා යලි සිය රටට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපතිවරයාට පක්‍ෂ හමුදා කණ්ඩායම් විසින් බුරුන්ඩිහී…

අපිට පිස්සු නෑ..!

විවෘත විශ්ව විද්‍යාලයේ ගාස්තු සියයට එකසිය විස්සකින් ඉහල දමා ඇති බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අද (14) කොළඔදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි…

පින්නවල රාවණාගේ ජීවිතය අවදානම්..!!

රඹුක්‌කන පින්නවල අලි අනාථාගාරයේ සිටින වයස අවුරුදු 30 ක්‌ පමණ වන “රාවණා හස්‌තියාට සිදුකරන ලද ප‍්‍රතිකාරයන්හි වැරදීමක්‌ නිසා මේ වන විට එම හස්‌තියා මරණාසන්න තත්ත්වයට පත්ව ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන්…

ශිරන්තිගේ ගිණුම් ගැන විමර්ශන යලි ඇරඹේ..!

හිටපු ජනාධිපති ආර්යාව විසින් මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ පවත්වාගෙන ගිය ‘සිරිලිය සවිය‘ ගිණුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විමර්ශනවල ප‍්‍රගතිය විමසා බැලීමට සිහි කැඳවීම් ලිපියක් යැවීමට ඉදිරි දිනවල…

අධිකරණය දැන් නම් ස්වාධීනයි – ගෝඨා කෙලින්ම කියයි.

යහපාලනය යටතේ මෙරට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂාවී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගෙන තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කොට තිබෙනවා. “මම කිසිදිනක…