Tue. Feb 18th, 2025

පහුගිය කාලේ දුකින් හිටපු ඇය අද සතුටින් ජීවිතේ ලස්සනම දවසක් සැමරුවේ මෙහෙමයි..!

ඔවුන්ගේ විශාල කඩා වැටීමෙන් මාස ගණනකට පසු ආයෙත් ඒ පවුලට සතුට උදා වෙලා.. ඒ ඇයි කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..

සුජීවගේ ලොකු දුව විවාහ වෙන්න නේ දැන් යන්නේ.. ඒ සුබ ආරංචිය මේ වෙනකොට හැමෝම දන්නවා..

ඉතින් ඔන්න ඒ ගැන ඇගේ ආදරණීය අම්මා මේ වගේ සටහනක් එක්කරලා තිබුණා.. අංජලී කියන්නේ ඇගේ ලොකුම ශක්තිය වගේම තමයි, දිනිත සහ රෝස් දෙදෙනාත් ඇගේ ජීවිතයට විශේෂයි..

ඔන්න ඉතින් දැන් ඒ පවුලේ ශක්තිය මේ බැඳීමත් එක්ක තවත් වැඩි වෙයි.. මේ සුජීවා ඒ ගැන කිව්ව කතාවයි..

” ඇය මාස හයකට පසුව මගේ මුහුණට සිනහවක් ගෙනාවා..”

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *