අත්අඩංගුවට ගත් සිසුවා වෙනත් නඩුවකට පැටලවීමේ සූදානමක.
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය බරපතල ලංගික අපයෝජනයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් ඉදිරි පියවර ගනු…