අපට විරුද්ධවාදීන් නෑ, ඉන්නේ වෙනස් අදහස් දරණ අය පමණයි – රනිල්
“යහපාලන ආණ්ඩුවේ අපට අපගේ දර්ශනය අනුව විරුද්ධවාදීන් නෑ. ඉන්නේ අපට වඩා වෙනස් මත දරණ පිරිස් පමණයි. ඔවුන් අපේ අසල්වාසීන් ඥාතීන් හිතමිතුරන්. ඔවුන්ට අපේ දර්ශනය කියන්න. අපේ දර්ශනය සම්මුතිවාදයයි. අපි අලුතින්…