අලි හොරකමට උඩුවේ ධම්මාලෝක හිමි ළඟදීම ඇතුලට..?
වලංගු බලපත්‍රයක් නොමැති අලි පැටියකු සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව කිරුලපන ඇලන්මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන් සැකකරුවකු ලෙස නම් කරන ලෙසත් උන්වහන්සේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය සුදුසු පියවර ගන්නා ලෙසත්…