එක්නැලිගොඩ අභිරහස හෙළිවන ලකුණු – හමුදාවේ හතරක් අත්අඩංගුවට
පැහැරගෙන ගොස් අතුරුදහන් කර ඇතැයි පසුගිය සමයේ සැක කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අභිරහස් ලෙස ඝාතනය කර ඇතැයි සැකකළ හැකි තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී ඇතැයිද ඒ සම්බන්ධයෙන් ප්‍රශ්කිරීම…