එම් කේ ඩි එස් ගෙන් හිස්වූ මන්ත්‍රීධූරය ගැන සියලුම කථා බොරු – දේහය මිහිදන් කරන්නත් කලින් කට්ටිය වැඩ අරඹයි.
අභාවප්ප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම් කේ ඩි එස් ගුණවර්ධන හිටපු අමාත්‍යවරයාගෙන් හිස් වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි තරඟයක් නිර්මාණය වී ඇති අතර බොහෝ වෙබ් අඩවි සහ මාධ්‍ය…