කුපිත නොවන්නැයි සන්ධාන නායකයින්ගෙන් මහින්දට උපදෙස්.
ඊයේ(22) දින මහින්ද රාජපක්ෂ විසින් අකුරැස්සේ පැවති රැස්වීමට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේ ඇතිවූ සිද්ධියක් හේතුවෙන් පැමිණ සිටි පාක්ෂිකයෙකුට පහර දීමට තැත්කරන ආකාරය සම්බන්ධයේ ශ්‍රීලංකාව තුල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.…