කෙලින් වැඩකරපු ඖෂධ පාලක මණ්‌ඩලයේ සභාපති යහපාලනයට වස වෙයි.
මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පසුගිය මහ මැතිවරණයේදී නාම යෝජනා ලබානොදෙන ලෙස රටේ ප්‍රබල හඬක් ගෙනගිය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඉවත් කිරීමට නීතිය සාමය සහ බන්ධනාගාර…