ගම්මන්පිල කථානායකට අපහාස කරලා – වැඩ වරදින ළකුණු
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් කථානායකවරයාට අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවිය යුතු බව අද (01) පැවැති පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේදී තීරණය කර ඇතැයි වාර්තා…