ඩිලාන් මීරියබැද්දට දුන් සහනාධාරත් ගසා කාලා
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් ඩිලාන් පෙරේරා විසින් වංචනිකව භාවිතා කිරීම පිළිබඳව විගණකාධිපති විසින් පිටු 68 කින් යුත් අංක 115/INV/PC/GDE/2015/04 දරන විගණන විමසුම නිකුත් කරනු ලැබුවේ පසුගිය ජුනි…