පාර්ලිමේන්තුව අනුමත කළොත් මරණ දඬුවම ගේනවා – ජනපති
සාපරාධී අපරාධකරුවන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඒ සඳහා ලැබුණොත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (18) ජනපති මත්ද්‍රව්‍ය…