පුදබිම් සංරක්ෂණ කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක්
පොළොන්නරුව උණගලා වෙහෙර සංරක්ෂණ කටයුතු පිළිබද සහ දීඝවාපී පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් අද (25) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ගිරිතලේ රජමහා විහාරාධිපති පූජ්‍ය…