පෞද්ගලික අංශයේ වැටුප් අදියර දෙකකින් වැඩිවේ – කම්කරු ඇමැති
පෞද්ගලික අංශයේ රුපියල් 2500 වැටුප් වැඩිකර ගැනීමට අවශ්‍ය නීති කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සඳහන් කළා.…