• Mon. Mar 20th, 2023

මහින්ද රාජපක්ෂ

  • Home
  • රාජපක්ෂලාගෙ වාහන පිස්සුවේ තරම මෙන්න.!

රාජපක්ෂලාගෙ වාහන පිස්සුවේ තරම මෙන්න.!

  රාජපක්ෂලාගේ පසුගිය වසර අවසන් වන විට ජනාධිපති ඇතුළු ඇමතිවරුන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල, රජයේ දෙපාර්තමේන්තු සහ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල යන ආයතන 164ක පැවති වාහන සංචිතයේ මුළු වටිනාකම රුපියල් කෝටි…

එක්කෝටි විසි ලක්ෂයක් වැය කර හැදූ කොටුවේ ඩිජිටල් කාලසටහන අක්‍රීයයි.

කොටුව දුම්රිය ස්ථානයේ ඩිජිටල් කාලසටහන අක්‍රීය වීම නිසා දුම්ර්ය මගින් දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි දුම්රිය පොදු සේවක සංගමය පවසනවා. මෙම කාල සටහන සවිකරන ලද්දේ 2014 වර්ෂයේදී බව සඳහන්. වසර එකහමාරකටත්…

17 රැළියට ගියොත් මහින්ද දොට්ට..!

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබන 17දා හයිඩ් පිටියේ පැවැත්වීමට කටයුතු යොදා ඇති ඒකාබද්ධ විපක්ෂයේ රැලියට හිටපු ජනාධිපති සහභාගී වුවහොත් ඔහුගේ ශ්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය වහාම අහෝසි කිරීමට එම පක්ෂයේ…

නාමල්ට එරෙහිව නඩු – අත්අඩංගුවට ගැනීමට බාලගිරිදෝෂය..!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පුද්ගලයින් අට දෙනෙකුට එරෙහිව FCID ය අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමට සේවා සපයන ආයතනයක් රුපියල්…

මෛත්‍රී ප්‍රහාරක තලයට – ශ්‍රීලනිපයෙන් මහින්ද ගෙදර

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩා නව පක්ෂයක් බිහි කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා සහ එම පවුලේ සාමාජිකයන් විසින් දැරූ තැත මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ ව්‍යර්ත කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන…

මෛත්‍රී – මහින්ද සමගි කිරීමට ශ්‍රිලනිපයේ මහලේකම් ධුරය ඒකාබද්ධ විපක්‍ෂයට ඉල්ලයි

  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් සමගි කරවීමට නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හෝ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් ධුරය ඒකාබද්ධ විපක්‍ෂයට ලබාදිය යුතු බව…

මහින්දගෙන් අලුත් පක්ෂයක් නෑ – ඒ වෙනුවට සංසදයක් එයි..!

  රටපුරා විසිරී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශ්වයට හිතැති පාක්ෂිකයන් ඒකරාශී කරගැනීම සඳහා නව සංසදයක් බිහි කිරීමට සූදානම්ව ඇති බව වාර්තා වේ. මෙම සංසදය පළාත් පාලන මැතිවරණය ඉලක්ක…

ඩීල් දාන්න ලෑස්ති වෙන්න එපා – ජනාධිපති මෛත‍්‍රී, මහින්දට කියලා

රාජපක්ෂ පවුලේ ඥාතීන්ට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විවිධ අපරාධ චෝදනාවලින් ඔවුන්ව නිදහස් කර දෙන ලෙසත් ඒ වෙනුවෙන් දේශපාලනයෙන් විශ‍්‍රම ගැනීම හෝ වෙනත් ඕනෑම කැප කිරීමක් සිදු කිරීමට තම පවුල සූදානම් බවට…

ළඟදීම උසාවි ගෙන්වන රාජපක්ෂ ආණ්ඩුවේ 33 දෙනා මෙන්න..!! (Video)

රාජපක්ෂ ආණ්ඩුව සමයේ මහජන දේපල අවභාවිතාවේ යෙදවූ සහ වංචා හා දූෂණ චෝදනාවලට ලක් වූ ප්‍රබල හිටපු ඇමතිවරුන් 33 දෙනෙකු ඉදිරි මාස කිහිපය තුළ අධිකරණය හමුවට පමුණුවන බව අමාත්‍යය සරත් අමුණුගම…

මහින්දව විදුලි පුටුවෙන් බේරාගත්තේ වත්මන් රජයයි – ජනපති වැලිකන්දේ දී කියයි

මහින්ද රාජපක්‍ෂ මහතා යුද අධිකරණයෙන් හා විදුලි පුටුවෙන් බේරා ගැනීමට කටයුතු කළේ වර්තමාන රජය බවත්, ඒ සඳහා පසුගිය වසරේ ජනවාරි 8 වැනිදා සහ අගෝස්‌තු 17 වැනිදා ජනතාව විසින් සහාය ලබාදී…

මහින්දගේ පසු බසී – පක්ෂය වෙනුවට සංවිධානයක්..!

නව පක්ෂයක් හැදීමේදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එල්ල වන බාධා මගහැරීම සඳහා නව පක්ෂයක් වෙනුවට පුළුල් දේශපාලන සංවිධානයක් හැදීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. මහින්ද රාජපක්ෂ පාර්ශවය නියෝජනය කරන…

මහින්ද අද පිම්මකට සැරසෙයි – මෛත්‍රීගෙන් දැඩි තීන්දුවක්..!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන සටන පණ ගැන්වීම සඳහා දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයක් අද (12) පෙරවරුවේ බත්තරමුල්ල ජයන්තිපුර, නෙලුම් මාවතේදී විවෘත කරයි. මෙම කාර්යාලය විවාත කිරීමේ ප්‍රධාන අරමුණ වී…

යෝෂිත ඇතුළු පස් දෙනා යළි රිමාන්ඩ් – මහින්ද කථා නොකරම යයි..!

යෝෂිත ඇතුළු පස්දෙනා ලබන 25 තෙක් රිමාන්ඩ් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අද (11) නියෝග කළේය. සීඑස්එන් නාලිකාවේ අධ්‍යක්ෂවරු වන නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, අෂාන් රවිනාත් ප්‍ර‍නාන්දු හා කවීෂාන් දිසානායක එසේ රිමාන්ඩ්…

රාජපක්ෂ පවුලේ ආදායම කෝටි 2යි. සී එස් එන් ආයෝජනය කෝටි 34 යි..!

සමඟි පෙරමුණු ආණ්ඩුව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පිහිටුවන විට ඊට සහාය දුන් මහින්ද රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට විරුද්ධ වීම විහිළුවක් යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත…