"රාජපක්ෂලා පැන්නුවේ පස්ස දොරින් ගන්න නෙමෙයි' – මංගල
”ජනතාව මහින්ද රාජපක්ෂ පැන්නුවේ පස්ස දොරින් අනෙක් ආණ්ඩුවට ඇතුළත් කරගන්න නෙමෙයි” යැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා කඹුරුපිටියේ පැවැති හමුවකදී අවධාරණය කළේය. අගෝස්තු 18දා තුනෙන් දෙකේ බලය සහිත එජාප…