රු 10,000 න් 2000ක් ජනවාරියේ මූලික වැටුපට – දුම් ගාස්තුව රු1500යි – ආදායම් බලපත්‍ර ගාස්තුව පහලට
රජයේ සේවකයින්ට දෙන රුපියල් 10,000 දීමනාව ලබන වසරේ සිට අදියර 3කින් ඔවුන්ගේ මූලික වැටුපට එකතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහමහතා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. ඒ අනූව ලබන…