ලොවක් දිනූ විශිෂ්ට ඇදුරෙක් නිහඬව නික්ම යයි
එංගලන්තයේ රෝල්ස් රොයිස් සමාගමේ ඇවුරෝ ජෙට් එන්ජිමේ හටගත් දෝෂය සකස් කිරීම වෙනුවෙන් තමන්ට හිමි වූ කිසිදු ප්‍රතිලාභයක් ලබා නොගෙන පේරාදෙණිය සරසවියේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු වෙනුවෙන් එම සමාගමෙන් ජෙට් එන්ජිමක් පමණක්…