වී ගබඩා වෙනුවට මත්තල වඩාත් සුදුසු සංවර්ධන කටයුත්තකට යොදා ගමු.
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සකස් කර තිබෙන මත්තල ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ පර්යන්තයේ ගොඩනැගිල්ල තුළ වී ගබඩා කළහොත් ජාත්‍යන්තරයේදී මත්තල ගුවන් තොටුපොළ අසාදුගත ලේඛනයට ඇතුළත් විය හැකි බව ශ්‍රී ලංකා නිදහස්…