Fri. Mar 14th, 2025

මහින්දගේ ආරක්‍ෂාව යලි තර කරයි..?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුනට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් යළි සමාලෝචය කෙරුණු ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව ඔවුනගේ ආරක්‍ෂාව තර කිරීමට, එම තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට, අඩු කිරීමට නියමිතව තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ද සදහන් කලේ ආරක්‍ෂක සමාලෝචනයන් මත හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව ගැන ඉදිරි පියවර ගන්නා බවය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *