ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සතිය ආරම්භයේදී පහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ, ඩොලර් 70. 08 ක් ලෙසයි.
එය 0. 4% ක පහළ යාමක්.
එමෙන්ම, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66 .78 ක් ලෙස සටහන් වූ එය සියයට 0. 39% ක පහළ යාමක්.