Sun. Sep 8th, 2024

කිකිළි බිත්තරේ දාද්දි 20යි – කඩේ විකුණද්දී 50යි – 30ක් යන්නේ කාගේ සාක්කුවටද.?

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බව බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි.

බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා දැනට වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බව එහි සභාපති අනුර මාරසිංහ මහතා සඳහන් කළේය.

එහෙත් වෙළෙඳුන් සඳහා ගොවිපළවලින් බිත්තරයක් රුපියල් 45ත් 50ත් අතර තොග මිලකට ලබාදීම හේතුවෙන් මේ වනවිට වෙළෙඳපොළ තුළ බිත්තරයක මිල රුපියල් 50 ඉක්මවා ඇති බව අනුර මාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *