Wed. Feb 5th, 2025

හිටපු කතානායක රන්වලගේ ආචාර්ය උපාධිය ගේන්න ජපන් යයි…!

ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයෙන් ලබා දුන් බව කියන ආචාර්ය උපාධිය ගෙන ඒම සඳහා හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ නියෝජිතයකු ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ඒ අනුව ඔහුගේ සමීපතමයෙකු එම විශ්ව විද්‍යාලය බලා ඉතා නුදුරේදීම පිටත්ව යයි.

ඔහුට එම ආචාර්ය උපාධිය ලබා දී ඇත්තේ 2005 වසරට පෙර බවත් එනිසා එය අන්තර්ජාල මාර්ගයෙන් නිකුත් නොකරන බවත් ආරංචි මාර්ග වාර්තා කරයි.ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයෙන් ලබා දුන් බව කියන ආචාර්ය උපාධිය ගෙන ඒම සඳහා හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ නියෝජිතයකු ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ඒ අනුව ඔහුගේ සමීපතමයෙකු එම විශ්ව විද්‍යාලය බලා ඉතා නුදුරේදීම පිටත්ව යයි.

ඔහුට එම ආචාර්ය උපාධිය ලබා දී ඇත්තේ 2005 වසරට පෙර බවත් එනිසා එය අන්තර්ජාල මාර්ගයෙන් නිකුත් නොකරන බවත් ආරංචි මාර්ග වාර්තා කරයි.

දැනට එම සරසවිය අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරනු ලබන්නේ 2005 වසරෙන් පසු ලබාගන්නා ආචාර්ය උපාධි සහතික පමණක් බවද කියැවෙයි.

දැනට එම සරසවිය අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරනු ලබන්නේ 2005 වසරෙන් පසු ලබාගන්නා ආචාර්ය උපාධි සහතික පමණක් බවද කියැවෙයි.

උපුටා ගැනීම : ලංකා සී නිව්ස්

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *