Sun. Mar 16th, 2025

2022 වයස 18ට අඩු දරුවෝ 133ක් දිවි නහගෙන – සමාජ මාධ්‍ය භාවිතයත් හේතුවක්..!

2022 වසරේදී අවුරුදු 18ට අඩු ළමයි 133ක් සිය දිවි හානි කරගෙන තියෙනවා. නිල නොවන දත්ත අනුව ගිය වසරේ 270කට ආසන්න ප්‍රමාණයක් ළමා සියදිවි නසා ගැනීම් වාර්තා2022 වයස 18ට අඩු දරුවෝ 133ක් දිවි නහගෙන – සමාජ මාධ්‍ය භාවිතයත් හේතුවක්

2022 වසරේදී අවුරුදු 18ට අඩු ළමයි 133ක් සිය දිවි හානි කරගෙන තියෙනවා. නිල නොවන දත්ත අනුව ගිය වසරේ 270කට ආසන්න ප්‍රමාණයක් ළමා සියදිවි නසා ගැනීම් වාර්තා වෙලා තියෙනවා. මේ සියලුම දේවල්වලට විවිධ හේතු තියෙනවා.

එක හේතුවක් තමයි සමාජ මාධ්‍ය. මේ සඳහා අපි රටක් වශයෙන් කුමක් කළ යුතුද ? මේ පිළිබඳව අපි කරුණු සොයා බැලීම අවසන් අදියරේ පවතින්නේ මේකේ හොඳ සහ නරක පැති දෙකක් තියෙනවා. ඒ නිසා මේ සඳහා සීමා පනවන්නේ කොහොමද කියලා නීති සම්පාදකයින්ට නිර්දේශ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. වෙලා තියෙනවා. මේ සියලුම දේවල්වලට විවිධ හේතු තියෙනවා.

එක හේතුවක් තමයි සමාජ මාධ්‍ය. මේ සඳහා අපි රටක් වශයෙන් කුමක් කළ යුතුද ? මේ පිළිබඳව අපි කරුණු සොයා බැලීම අවසන් අදියරේ පවතින්නේ මේකේ හොඳ සහ නරක පැති දෙකක් තියෙනවා. ඒ නිසා මේ සඳහා සීමා පනවන්නේ කොහොමද කියලා නීති සම්පාදකයින්ට නිර්දේශ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *