Wed. Mar 12th, 2025

ඇමරිකාවේ රහස් සේවයට ආ පුංචි ඒජන්ට් – ට්‍රම්ප් මෙච්චර හොඳ මනුස්සයෙක් කියලා ලෝකය දැනගත්තේ අද…

ඉතාමත් දරුණු රෝගයක් එක්ක පොරබැඳි දරුවෙකුගේ එකම සිහිනය වුණේ අමෙරිකානු ආරක්ෂක සේවයට එක්වීම…

ඒ හීනය ඔහුව ජීවත් කළා කිව්වොත් නිවැරදියි…

මේ අහිංසක කුඩා පුතුගේ සිහිනට අමෙරිකාව පණදුන් හැටියි මේ කියන්න හදන්නේ…

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියමය පරිදි DJ නැමැති 13 හැවිරිදි පිරිමි ළමයෙකු අමෙරිකා එක්සත් ජනපද රහස් සේවයේ නියෝජිතයෙකු ලෙස බඳවා ගෙන තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු ආරක්ෂක සේවයට බැඳීමට දැඩි ආශාවකින් සිට ඇති මෙම දරුවා මීට වසර 06කට පෙර මොළය ආශ්‍රිත පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් පීඩා විඳි අයෙක්.

මාධ්‍ය වාර්තාවල සඳහන් වන ආකාරය වෙතත් එම රෝග තත්ත්වය මේවන විට සුව වී ඇති අතර ඔහුගේ ආශාවට අගය එක් කිරීමක් ලෙස මෙම දරුවාව එක්සත් ජනපද රහස් සේවයේ නියෝජිතයෙකු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ සේවයට බඳවාගෙන තිබෙනවා.

ඉතිං පුංචි DJට මොනතරම් සතුටු හිතෙනවා ඇද්ද?

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *