කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජානකී. ඩී. ජයවර්ධන ඇදුරුතුමිය අද අප අතරින් වෙන්වී ගිය බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමි. කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ඒකාලෝක කළ පහනක් නිවී ගියේ ය. මාහට හමු වූ විශිෂ්ට ආචාර්යතුමියක ලෙස එතුමිය හැඳින්වීමට කැමැත්තෙමි. මාගේ දර්ශනපති උපාධි පර්යේෂණයේ ප්‍රධාන උපදේශකවරිය වූයේ ඇයයි. වසර තුනක කාලයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අංශයේ ඇයගේ අධීක්ෂණය යටතේ ඉතිහාසකරණය පිළිබඳ මා ලද දැනුම අසමසම වේ. මේ විශිෂ්‍ට ජාත්‍යන්තර තලයේ විද්වත් ආචාර්යවරිය පිළිබඳ තබන කෙටි මතක සටහනකි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ දී උපත ලද ජානකී දීප්තිකා ජයවර්ධන සිය මූලික අධ්‍යාපනය නිල්දණ්ඩාහින්න ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් ද, සිය උසස් අධ්‍යාපනය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයෙන් ද ලැබීය. අනතුරුව විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවා ය. 1992 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ඉතිහාසය විෂය ගෞරව උපාධිය ලබාගනුයේ ප්‍රථම පන්ති සාමාර්ථ්‍යයක් දිනා ගනිමිනි. එසේ ම, එම විෂය සඳහා වන අශෝක, මේබල් ජයසූරිය, කෝබට් යන සියලු ත්‍යාග සිය පළමු උපාධිය වෙනුවෙන් ඇය දිනාගත්තා ය. ඉන් පසුව වර්ෂ 2001 දී ඉතිහාසය පිළිබඳ දර්ශනපති උපාධිය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ද, දර්ශනසූරී උපාධිය 2003 දී එක්සත් රාජධානියේ යෝර්ක් විශ්වවිද්‍යාලයෙන් දිනා ගන්නා ලද්දේ Cultural Construction Of The ‘Sinhala Woman’ and Women’s Lives In Post-independence Sri Lanka මැයෙන් වනිතා අධ්‍යයනය සම්බන්ධයෙන් කළ පර්යේෂණයෙනි.
1992 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පිරිනැමෙන ශිෂ්‍යත්වයක් ද , 1999 දී එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලීය කොමිෂන් සභාවෙන් පිරිනැමෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වය ද ඇය විසින් දිනාගන්නා ලදි. ඇයගේ වෙන්ව යාම සැබවින් ම දැයට සිදුවූ මහත් පාඩුවකි. විශ්වවිද්‍යාලයේ සිසුන් වෙනුවෙන් දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කළ ඈ දයාබර ආචාර්යවරියකි ; ආදරණීය දෙදරු මවකි. අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් දැඩිව පෙනී සිටීම ඈ තුළ දක්නට ලැබුණාය. නොලුෂි හා දුලන යන පුතුන්ටත්, ඇයගේ ආදරණීය සැමියා වන හේමන්ත ජයවර්ධන මහතාටත් මාගේ බලවත් ශෝකය පළ කර සිටිමි. එසේ ම, අපගේ විශිෂ්ට ආචාර්යතුමියට නිවන් සුව පතමි.
ආචාර්ය ජානකී ජයවර්ධන විසින් ඉටු කළ අධ්‍යාපන, වෘත්තිය, ජාතික සේවා, ජාත්‍යන්තර
පුහුණු වැඩමුළු, සම්මන්ත්‍රණ ආදියේ කාර්යභාරය හා ප්‍රකාශිත ග්‍රන්ථ හා ලිපි මෙසේ දැක්විය හැකි ය.
Training workshops/seminars:
(2002) Workshop on Knowledge and Gender, Commonwealth Scholarship Commission, UK.
(1997) International Visitor Programme on American Studies, USA
(1997) Seminar on ‘Transition to Civil Society and Democracy’, Internationl Academy for Leadership, Gummersbach, Germany.
(1996) Salzberg Seminar on American History, Salzberg, Austria.
(1995) Seminar on American Civilisation, American Studies Research Centre, Hyderabad, India.
(1991) World University Service Workshop, Bangkok, Thailand.
Teaching areas
Social and economic history of the British period in Sri Lanka, gender and nation, methods of historical inquiry, historical documents in the colonial period, popular discourses on Sri Lanka history
Research interests
Cultural history and gender issues
Awards and grants
(1999) Commonwealth Scholarship for academics, Commonwealth Scholarship Commission, UK.
(1998) Certificate in teaching in higher education, Staff development centre, University of Colombo.
(1991/92) University Jubilee scholarship, University of Peradeniya.
Involvement with other organizations
Life member – American Studies Association.
Life member – University Women’s Federation
Member – Women’s History Network
Executive and other positions on boards of international,
national organizations
(2004-2011) Board of director, Women’s Education and Research Center

Lead researcher in HFA Asia Pacific input document for the post 2015 Framework for Disaster Risk Reduction (FIFA 2) key area 4 (2014) ‘Women as a force in resilience building, gender equality in DRR’ developed by Duryog Nivaran
‘Gender and Coloniality: Constructing the ‘Sinhala Buddhist’ woman (2015) Colonial Ideology and Princely States in India special issue of ‘International Journal of Multifaceted and Multilingual Studies.
Work materials:
Study Guide Faculty of Arts (2010) Ancient Civilizations
Open University Sri Lanka (2014) ‘Women and Governance’
Open University Sri Lanka (2014) ‘Politics and social Exclusion’
Conference papers
National seminars:
(2003) presented a paper at the annual research conference of the faculty of Arts, University of Colombo on gender and puberty.
(2003) presented a paper at seminar on promoting historical research in Sri Lanka on British colonial rule and national movement’s influence on constructing genederd identity among Sinhalese.
(2010) presented a paper at the National Convention of Women’s Education and Research Centre (WERC) on
(2010) presented a paper at the National Convention of Women’s Education and Research Centre (WERC) on mainstreaming Gender Studies.
(2010) presented a paper on Societal Barriers for Women’s participation in Politics and Public Affairs in Sri Lanka, National Democratic Institution.
International conferences
(2004) presented a paper at the international women’s conference organised by the Women’s Education and Research Centre on women’s history.
(2005) presented a paper at the conference in Nepal on historicizing ethnicity and Sri Lankan experience.
(2007) presented paper at seminar on Oral history, University of Bielefeld, Germany on ceremony of puberty in among Sinhalese.
(2010) presented a paper at the conference on Transformative Politics in Oslo, Norway on women and democracy.
(2010) presented a paper at the international conference on Historical Methods organized in Colombo on compatible knowledges and inventing traditions.
Other responsibilities:
Senior treasurer, History Society
Coordinator, History and Community project
Academic coordinator, Dept. of History Secretary, Arts Faculty Teachers Union
Senior treasurer, Student Union Faculty of Arts
Senate representative for the Faculty of Arts
Credit – එෂාන් ඉමල්ක විජයරත්න