Mon. Mar 17th, 2025

පාර්ලිමේන්තුවේ සජිත්ගේ කට වහයි – 27/2 වගන්තිය සීමා කරයි..!

27/2 යටතේ පාර්ලිමේන්තුව තුළ පක්ෂ නායකයන්ට ලබා දෙන විශේෂ ප්‍රශ්න කිරීමේ අවස්ථාව සීමා සහිතව ලබාදීමට තීරණය ගෙන තිබේ.

එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද එයාකාරයෙන්ම බලපායි.

ඒ අනුව සතියකට එක් වතාවක් පමණක් පාර්ලිමේන්තුවේදී එම ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබා දීමට නියමිතය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *