Fri. Oct 18th, 2024

ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය කුමක් වුවත් රනිල්ගේ කණ්ඩායමේ සාමාජිකයෙක් වීම මට ආඩම්බරයක්…! – විදේශ අමාත්‍ය අලි සබ්රි

පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායමේ සාමාජිකයකු වීමට ලැබීම ගැන තමන් ආඩම්බර වන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.

ශ්‍රීලංකාව පෙර නොවූ විරූ අර්බුදයකට මැදිව සිටි අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වූ බවද හෙතෙම පවසයි.එතැන් සිට වසර දෙකක කාලය තුළ සිදුවූ පරිවර්තනය කිසිවකුට ප්‍රතික්ෂේප කර නොහැකි බවත් රට නැවත ස්ථාවරත්වයට පැමිණ රුපියල ශක්තිමත් වී උද්ධමනය දැඩි ලෙස පාලනය වී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.රජයේ ප්‍රතිසංස්කරණ හරහා රාජ්‍ය ආදායම් ඉහළ ගියා පමණක් නොව විදේශ සංචිත ද ශක්තිමත් වී ම ඇති බවද හෙතෙම පවසයි.

තම සමාජ ජාල ගිණුමේ ඒ මහතා විසින් මේ බව සඳහන් තබා ඇති සටහන මෙසේය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *