Sun. Sep 8th, 2024

වහාම නව පොලිස්පතිවරයෙක් – මීළඟට පත් වෙන්ඩ යන පොලිස්පති මෙන්න..!

පොලිස්පති ධුරය සඳහා සුදුසුකම් සපුරා ඇතෙකු ඇති අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කර ඇත.

ඒ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි.

ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය අද දිනයේ නිකුත් කලේය.

අදාළ පෙත්සම විභාගයේදී පෙත්සම්කරුවන් විසින් අධිකරණය හමුවේ ප්‍රබල නිමිත්තක් තහවුරු කිරීමට සමත් වී තිබෙන බවද අධිකරණය එහිදී සඳහන් කළේය.

පොලිස්පති ධුරය සඳහා මේ වන විට පොලිස් දෙපාර්තුවේන්තුවේ ඉහලින්ම කියැවෙන නම් දෙක.

(01) S/DIG ලලිත් පතිනායක
(02) S/DIG ප්රියන්ත වීරසූරිය

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *