Mon. Sep 16th, 2024

ප්ලෙන් වලින් මල් අදින්න පුතානෝගෙ පියානෝගේ බෑණා ශ‍්‍රී ලන්කක් අධ්‍යක්‍ෂ මණ්ඩලයට..

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය වල පල්ලට යවන්න රාජපක්ෂවරුන් කළ කී දේ ගැන සියලු දෙනාට තාමත් මතක තිබුණත් ඥාති සංග්‍රහය ආරම්භ කළේ පියාණෝ බව ජාතික ජන බලවේග ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ යූ ටියුබ් නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

‘අපිට මතක රාජපක්ෂලාගේ ඥාති සංග්‍රහ විතරයි. ඒත් මුලින්ම ජාතික ගුවන්සේවයට ඥාති සංග්‍රහ කළේ පියාණෝ තමයි. ඒ තමන්ගේ බෑනා 1990 ගණන් වල මුල් භාගයේ එයාර් ලංකා අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරමින්. ඔහුගේ බෑනා ඉන්නේ මල් වෙළඳාමේ. ඉතිං එයාර්ලංකා ගුවන්යානා තමයි ඒ කාලෙ ඔහුගේ මල් වෙළඳාමට භාවිතා කළේ. 1991 එවක ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයේ තිබූ අල්ලස් චෝදනා වලින් කිහිපයක්ම ඔහුගේ බෑනාට ඇතුළු ඥාතීන්ට ලබාදුන් වරප්‍රසාද හේතුවෙන් එල්ල වූ ඒවා වුණා’

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *