Mon. Dec 23rd, 2024

මොන්ටෙරෝ 3යි BMW 2යි තියෙනවා..එහෙම තියාගෙනත් කළමනාකාරවරුන්ට තව වාහන ගන්න යනවා..

මොන්ටෙරෝ 3යි BMW 2යි තියෙනවා..එහෙම තියාගෙනත් කළමනාකාරවරුන්ට තව වාහන ගන්න යනවා.. ‘වලව්වේ එකා ආවොත් ඌ හොරකම් කරනවා අඩුයි…ගමේ එකා ආවොත් ඌ කෙළලම අරිනවා..!’  – තෙල් සංස්ථාවට හැදිලා තියෙන ‘රථ ගාය’ ගැන අලුත් හෙළිදරව්වක්! VIDEO

 

ඛනිජ තෙල් සමාගමට අලුතින් සුඛෝපභෝගී වාහන මිලදී ගැනීමේ උත්සාහයක් පවතින බව වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ මේ වනවිට අතිසුඛෝපභෝගී වාහන 5ක් තිබියදී මෙසේ තවත් වාහන මිලදී ගැනීමට සූදානම් වන බවකි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *