Thu. Mar 13th, 2025

admin

ආණ්ඩුව අවුරුදු පහක් තියා මාස පහක්වත් දුවන්නෑ.. මාර්තු වෙද්දි ඉවරයි – රාජිත සේනාරත්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අවුරුදු පහක් තබා මාස පහක්වත් මේ රට ගෙනයා හැකි යයි තමන් විශ්වාස නොකරන…

තජූඩීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන ගැන රට හොල්ලන තොරතුරක් එලියට..!

තුන් සියයකට ආසන්න පිරිසක් ඝාතනය කරමින් පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය තජූඩීන්, ලසන්ත වික‍්‍රමතුංග…

හිටපු ජනාධිපතිලාට නිවසක් උවමනා නම් ඇප්ලිකේෂන් දාන්න – ජනපති

හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් නිවසක් අවශ්‍ය නම් සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ හැකි බවත් ඔවුන් අස්වැසුම ලබාගන්නා මට්ටමේ සිටින්නේ…

හදිසියේ කෝටිපති වූ ගායක ගායිකාවන් තිදෙනෙක් අත්අඩංගුවට..!

හදි­සි­යේම කෝටි­ප­ති­යන් බවට පත් වූ දෙමළ සංගීත කණ්ඩා­ය­මක තිදෙ­නකු යාප­නයේ කෝපායි පොලි­සිය විසින් 7 දා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.…

ගිණිකන සහල් වෙලදුන් සොයා වැටලීම්..!

දිස්ත්‍රික්ක පහක වී හා සහල් තොග පිළිබඳ වාර්තාවක් වෙළෙඳ අමාත්‍යාංශයට භාරදුන් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.අම්පාර, අනුරාධපුර පොළොන්නරුව…

හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයට පත් කරයි..!

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත්කර ඇත. ඊට අදාල පත්වීම් ලිපිය ජනාධිපති අනුර…