Wed. Feb 5th, 2025

ආදරණීය හිතක් තියෙන ඔබ වෙනුවෙන්, 14 වෙනිදා ආදරණීය ප්‍රසංගයක්…!❤️

Innovative Media Relations අපි, බෙදන්නේ ආදරණීය හැඟුම්.
අපේ සෙවණත, බොහෝ සුරතලුන් සුරැකෙනවා.

වීදි පුරා අසරණව, රෝගීව, කුසගින්නේ රැය දහවල ආයාසයෙන් ගෙවා දමන රැකවරණයක් අපේක්ෂිත සුරතලුන් අපි ආදරයෙන් බලා ගන්නවා.
ඔවුන්ට අවශ්‍ය ඖෂධ, ආහාර, නිවාස වගේම ඔවුන්ගේ ජීවන රටා පසු විපරම් කිරීමත් අප අතින් සිදුවන කාර්යයන්.

මේ සත්කාරයට ශක්තියක් වන්න අපි,
ප්‍රේමණීය පෙබරවාරි 14 වැනිදා,
කොළඹ BISHOP AUDITORIUM රඟහල හැඟුම් ගීතාවලියකින් සරසවන්නයි සූදානම.

සුරතලුන්ට ආදරය කරන රසවතුන්ට,

“BEYOND LOVE LIVE IN CONCERT”

එදාට ඔබ වෙනුවෙන් ශෂිකා නිසංසලා, සමිතා මුදුන්කොටුව, සුනීර සුමංග ගීතවත් වෙනවා. ධම්මික බණ්ඩාර සහෘද ප්‍රේක්ෂක ආමන්ත්‍රණයට.

ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර,
My tickets,………,…………,……. මාර්ග ඔස්සේ වෙන්කරගන්න දැන් හැකියාව තිබෙනවා.

HUGGERR CREATIONS ආදරණීය පිළිගැන්වීමක් ලෙස දිගහැරෙන හැඟුම් ගී වියමනක සජීවී ප්‍රේක්ෂකාගාරයේ ඔබේ අසුන, තහවුරු කරගන්න අපි ඔබට ආරාධනා කරනවා.

Contact : 0773250989
Nuradha Pathirana

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *