Sun. Sep 8th, 2024

දුෂ්මන්ත වෙනුවට ඇතුලට එන්නේ භානුකද..? අසිතද..?

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ට ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලිය අහිමිවී තිබේ.

ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

එක්දින තරග 3කට සහ 20යි විස්ස තරග 3කට සහභාගී වීම සඳහා ඉන්දීය කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *