Thu. Jan 30th, 2025

ගයාන් ගුණවර්ධන පූජනී සමගින් විවාහ වුනු ඒ ලස්සන දවස අදයි..!

“වරල ගස්සනා බැල්ම ලස්සනා කොඳුරයි කතා..” පූජනියකගේ ආලය දිනූ කඩවසම් කුමරු ඇයත් සමඟ අද යුග දිවියට…

කියන්න යන්නේ ඒ දෙන්නාගේ ආදර කතාවේ ඒ ලස්සන දවස ගැන ඇසෙන සුබ ආරංචියයි…

පූජනී සහ ගයාන් දෙපළ අද යුගදිවියට එළඹිලා.. ඉතින් ඒ සුබ මොහොතට සුබ පැතුම් එක්කරන්න ගිය කලා තරු රැසක් අද මෙන්න මේ විදිහට එක් වෙලා තිබුණා..

බලන්නකෝ ලස්සන උඩරට මනාලියක් විදිහට හැඩවුණු ඇගේ අපූරුව..

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *