ජීවිතයට ආදරය කියන්නේ නැතුවම බැරි දෙයක්… ඇයටත් ඒක එහෙම වෙන්න ඇති..
අංජලී රජ්කුමාර් කවුරුත් ආදරය කරන ගායන ශිල්පිනියක්..
ඒ විතරක් නෙවෙයි ඇයට ආදරය කරන ගොඩක් දෙනෙක් ඇගේ මවට වගේම ඒ නැගනියටත් ආදරය කරනවා..
ඉතින් ඔන්න විවාහ වෙන්නේ නෑ කියලා හිටපු ඇයගේ තීරණය එක වරම වෙනස් වුණේ කවුරු නිසාද..?
ඔහු ඔබත් හොඳින් හදුනන කෙනෙක්.. මෙන්න බලන්නකෝ ඒ දෙන්නාගේ ආදරය මොන තරම් ද කියලා..