Thu. Sep 19th, 2024

ක්ලබ් වසන්ත මැරෙන්න විනාඩි 7කට පෙර චමුදිතට එව්ව අන්තිම වොයිස් මැසේජ් 3 මෙන්න..! VIDEO

ක්ලබ් වසන්ත ඝාතනය වීමට විනාඩි 7කට පෙර වට්ස්අප් මාර්ගයෙන් යවන ලද අවසන් වොයිස් මැසේජ් තුන මේ වනවිට මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

ඒ, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසිනි.

වසන්ත විසින් තමන් වෙත එවන ලද එම වොයිස් මැසේජ් තුන චමුදිත රටට අනාවරණය කළේ‌ මෙලෙසිනි.

වසන්තගේ යන්නම යයි.. මිනිය බලන්න ඇසුරු කල ප‍්‍රභූන්, ධනවතුන්, නළු නිලියන් කිසිවෙකු නෑ..!

අතුරුගිරියේදී පාතාල වෙඩි ප්‍රහාරයකින් මරණයට පත් වූ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ අවමංගල්‍යය අද අවසන් කටයුතු අද සිදු විය.

ඔහුගේ දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබූ අවස්ථාවේ එහි දේහය තැන්පත් නොකරන ලෙස අවස්ථා දෙකකදී විදේශ රටක සිට මල් ශාලා හිමිකරුවන්ට දුරකථන ඇමතුම් ලබා දී ඇත.

ඒ හේතුවෙන් එම මල් ශාලාව අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබින

වසන්ත ජීවත්ව සිටියදී ඔහු සමග සමීපව ආශ්‍රය කළ බොහෝ ප්‍රභූන් ධනවත් ව්‍යාපාරිකයන් ආදි කිසිවෙකුත් මේ දක්වා ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ නැත.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *