ජිවිතේ හරිම පුදුමාකර දෙයක්…
මීට මාස හතකට පමණ පෙර මැණික්ගේ ආදරණීය සැමියා ජිවිතයෙන් සමුගත්තා… ඒ අවාසනාවන්ත සිදුවීමක් නිසා… ඒ වෙඩිතැබිමෙන් ඇයටත් වෙඩි උණ්ඩ අටක් වැදිලා තිබුණා… ඇගේ ජීවිතය බේරුණා… ඒත් අද ඇය මතක අස්සේ මොනතරම් විදවනවා ඇද්ද? ඇයට අහිමිවීගිය ඔහුගේ ආදරේ නිසා ඇය තවමත් හරිම දුකින් ඉන්නේ.. ඒ විතරක් නෙමෙයි… සුදු බෝලේ ඇයට මතක් වෙනවා ඇති… ඇගේ මුහුණු පොතේ හරිම සංවේදී සටහනක් එකතු කරලා තිබ්බේ මෙහෙමයි….
උපුටාගැනීමකි
” වදන්නම ඔනේද පුතේ ස්නේහේ උපද්දවන්න..
ලේ කිරට හැරෙන්නත් ඇති සමහර විට
හුණුවටේ කතාවේ
තවත් ගෟෂා කෙනෙක්ගේ විලාපයක් ද මේ ….
වාවන්න අමරුම වේදනාවක්
විශ්ව මාතාවනි මේ වේදනාවන් දුරලන්න මා හට ශක්තිය
ලබා දෙන්න.
ස්තුතියි ඔබට…
උපුටා ගැනීම අවසන්..