හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ බිබිල ප්‍රදේශයේදී ය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ රැකියා ජාවාරමක් ගැන තවත් පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමට CIDය තීරණය කර ඇති පුවතක් පසුගියදා වාර්තා කොට තිබිනි.
ඒ අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සිදුව ඇති රැකියා ජාවාරමක් පිළිබද තවත් පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(Cඓඪ්) තීරණය කර තිබුනේ.
නුදුරු දිනයකදි අදාළ පුද්ගලයා ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට නියමිත බවත් එහි සඳහන් කර තිබුනි.
Source : News First