Mon. Mar 10th, 2025

“සීයාතාත්තා සීයා ඇතුළු සියළු දෙවිවරු මා පුතු මෙන්ම සියළු දූපුතුන් රැකගනීවා..!” ජැක්සන් පවුලේ තවත් හීනයක් සැබෑ වෙලා…

ඔවුන්ගේ දැන් ජීවිතයේ එකම අරමුණ පුංචි පුතා විතරයි කිව්වොත් හරි..

මව්පිය පදවි ලැබූ කසුන් වගේම මාධවී, දැන් දින කිහිපයකට කලින් මේ දවස ගැන, මේ සුබ දවස ගැන විවිධ ඉඟි පළ කළා..

මේ බලන්නකෝ කවුරුත් දැනගන්න කැමැත්තෙන් හිටපු පුංචි පුතාගේ නම මොකක්ද කියලා..

ඒ ගැන තමයි මාධවී වගේම කසුන් මෙන්න මේ විදිහට සටහන් පළකරලා තිබුණේ…

Source – Hiru Gossip

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *