ශ්රී ලංකාවට එළඹෙන වසරේ වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමඟ සමාගමේ මෙරට නියෝජිත වන යුනයිටඩ් මෝටර්ස් සමාගම සිය වාහන ආනයනය කර අලෙවි කිරීමට බලාපොරොත්තුවන මිල ගණන් ප්රකාශයට පත් කර තිබේ.
දැනට පවතින වෙළෙඳපොළේ මිල ගණන්වලට වඩා විශාල වශයෙන් අඩු මිල ගණන්වලට එම සමාගම විසින් විසින් ඔවුන්ගේ අලුත්ම මාදිලි පෙළක් හඳුන්වාදී ඇත.
මෙරටට වාහන ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ මෙරට වෙලදපලේ මිට්ෂුබිෂි සමාගමේ වාහන මෙරට විකිණීමට සැලසුම් කර ඇති මිල ගණන් ප්රකාශයට පත් කර තිබේ.
අදාළ වාහනවල ඔවුන් දක්වා ඇති මිල ගණන් මෙසේය.
Source : Lanka C News