Sun. Mar 16th, 2025

මගේ කොල්ලට එකයි. මට නම් දැන් ගොඩාක්… රටක් ආදරේ කරන ජැක්සන් පවුලේ අකිල ධනුද්දර ඒ විශේෂ දවස ගැන කිව්වේ එහෙමයි…

කියන්න යන්නේ එයාලාගේ ජීවිතේ තවත් විශේෂ කතාවක්..

අඛිල ධනුද්දර, පුංචි තිරයේ කවුරුත් ආදරය කරන මේ රංගන ශිල්පියාගේ මුහුණුපොතේ අපූරු සටහනක් පළවෙලා තිබුණා..

“Happy Birthday To US.. මගෙ කොල්ලට එකයි..මටනං දැන් ගොඩායි..” ඒ මොකක්ද ඒ කතාව..

මේ දෙන්නාගේම උපන්දින යෙදිලා තියෙන්නේ ඉතින් අද දවසේ.. ඒ වෙනුවෙන් තමයි මේ ආදරණීය සටහන ඔහු ඔහුගේ මුහුණුපොතට එකතු කරලා තිබුණේ.. බලන්නකෝ ඒ එක්කම එකතු කරලා තිබුණු ආදරණීය සටහන…

Source – Hiru Gossip

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *