Thu. Sep 19th, 2024

සාමය කඩ කිරීම් එපා – ට්‍රම්ප්ගේ වෙඩිල්ලෙන් පසු ජනපති රනිල්ගෙන් ඇමෙරිකාවට පණිවිඩයක්..!

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ට්‍රම්ප් නිරුපද්‍රිතව සිටින බව දැනගැනීමෙන් සහනයට පත් වූ බවද එහි සඳහන්ය.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන නීති වලට අනුගත වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

I am shocked by the assassination attempt on former President real Donald Trump and relieved he is safe. Wishing him a swift recovery. Sri Lankans know the pain of political violence all too well. We must all uphold the laws that protect democracy.

https://youtu.be/wGr30nxOIH0

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *